ස්වාධීන රියදුරෙකු වන්න

යෙදුම තුළ ලියාපදිංචි වන්න

45 රටවල්

625+ නගර

1 බිලියන

ගමන්

100 මිලියන

පරිශීලකයින්

අපව තෝරා ගන්න

    අප සමග රිය පදවන්න ඔබේ ආදායම වැඩි කර ගන්න

  • භාවිතය නොමිලේ
  • නම්‍යශීලී කාලසටහන

    ඔබේ ගමන් තෝරන්න මිල නියම කරන්න

  • ඔබේ ගනුදෙනුකරුවන් තෝරන්න
  • පහසු ගමන් ඉල්ලීම් පමණක් ලබා ගන්න

    ගමනින් පසු වහාම මුදල් ලබාගන්න

  • සෘජු මුදල් ගෙවීම්
  • අතරමැදියෙකු නැත

ආරම්භ කරන ආකාරය

1

inDrive බා ගෙන ලියාපදිංචි වන්න

ඔබගේ දුරකථන අංකය තහවුරු කර පැත්තෙන් ඇති මෙනුවේ "රියැදුරු වෙත මාරු වන්න" බොත්තම තට්ටු කරන්න. රියදුරෙකු ලෙස ලියාපදිංචි වන්න

2

ගමන් ඉල්ලීමක් තෝරන්න

සක්‍රිය ඉල්ලීම් බලා ඔබ යාමට කැමති ගමනක් තෝරන්නට "නගරය" ටැබය විවෘත කරන්න

3

ක්ෂණිකව ගෙවීම් ලබා ගන්න

මගීන් ඔබට කෙලින්ම මුදල් ගෙවනු ඇත. ඔබට ඕනෑම වේලාවක ඔබේ ආදායම පරීක්ෂා කළ හැකිය

4

දැනුම්දීම් ලබා ගන්න

යෙදුම තුළ "ඔන්ලයින්" ප්‍රකාරය සක්‍රිය කර ඔබගේ ස්ථානයේ ඇති වඩාත්ම ලාභදායී ඉල්ලීම් පිළිබඳ ක්ෂණික දැනුම්දීම් ලබා ගන්න

FAQ

රියදුරෙකු වන්නේ කෙසේ ද?

inDrive යෙදුම මගින් ඔබගේ ලියකියවිලිවල ඡායාරූප උඩුගත කිරීමෙන් ඔබටම ඔන්ලයින්ව ලියාපදිංචිය සිදු කර ගත හැකිය

කොමිස් සඳහා inDrive කොපමණ මුදලක් අය කරන්නේ ද?

ඔබේ නගරයේ නිල වශයෙන් දියත් කිරීමෙන් පසු මාස ​​6ක් දක්වා කොමිස් රහිත සේවයක් සපයන්නෙමු. පසුව, කොමිස් මුදල 5-10% ක් පමණි.

වැඩ ආරම්භ කිරීමට මට අවශ්‍ය ලියකියවිලි මොනවා ද?

1) රියදුරු බලපත්‍රය

2) ජාතික හැඳුනුම්පත

3) වාහන ලියාපදිංචි කිරීමේ ලේඛනය

4) ආදායම් බලපත්‍රය

5) හැඳුනුම්පත සමග සෙල්ෆි ඡායාරූපයක්

6) කාර් රථයේ ඡායාරූපයක්

ඔබට රියදුරන් තහවුරු කර ගැනීම අවශ්‍ය වන්නේ ඇයි?

සේවා පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අපි රියදුරන්ගේ ලියකියවිලි පරීක්ෂා කරන්නෙමු. ඔබගේ පුද්ගලික දත්ත රහස්‍යතා නීතිය මගින් ආරක්ෂා කර ඇත.

තහවුරු කිරීම සඳහා කොපමණ කාලයක් ගත වේ ද?

ලියකියවිලි තහවුරු කිරීමට පැය 24ක් පමණ ගත වේ

මා කුලී රථ රියදුරෙකු නම්, මට සේවය කළ හැකි ද?

ඔව්, ඇත්ත වශයෙන්ම,යෙදුමෙහි ඇති තහවුරු කිරීමෙන් ජාලස්ථව සමත් වූ පසු ඔබට ගමන් ඉල්ලීම් සඳහා ප්‍රවේශය ලැබෙනු ඇත.

ඔබ කාරයක් සපයනවා ද?

නැත, inDrive යෙදුමේ වැඩ කිරීමට ඔබට ඔබේම කාරයක් තිබිය යුතුය

දැනට පවත්නා ගෙවීම් ක්‍රම මොනවා ද?

මේ වන විට අපට ඇත්තේ අත්පිට මුදල් ගෙවීම් පමණි. අනාගතයේ දී, අපි වෙනත් ගෙවීම් ක්‍රම ඇතුළත් කරන්නෙමු.

යෙදුමේ ඇති මගේ තොරතුරු වෙනස් කරන්නේ කෙසේ ද? (තහඩු අංකය, කාරයේ මාදිලිය, ආදිය)

කාරයේ මාදිලිය, තහඩු අංකය, ආදිය වැනි පුද්ගලික තොරතුරු වෙනස් කිරීමට ඔබට පුළුවන. තිරයේ ඉහළ වම් කෙළවරේ ඇති ඉරි තුනක් සහිත මෙනු බොත්තම තට්ටු කර ඔබේ නම ඇතුළත් කරන්න, "කාරයේ තොරතුරු සංස්කරණය කරන්න" තෝරා, ඔබේ දත්ත අලුත් කරන්න.

මා මගියා ගැන ප්‍රතිපෝෂණ ලබා දෙන්නේ කෙසේ ද?

ඉහළ වම් කෙළවරේ ඉරි තුනක් සහිත මෙනුව විවෘත කර, සහාය තෝරා, මගියා පිළිබඳ ප්‍රතිපෝෂණ දැක්වීම සඳහා කතාබහ පටන් ගන්න.

රියැදුරු ප්‍රකාරය වෙත මාරු වන්නේ කෙසේ ද?

App එක විවෘත කර, පැත්තෙන් ඇති මෙනුව තට්ටු කර, "රියැදුරු ප්‍රකාරයට මාරු වන්න" තෝරන්න

මා ඔබ සම්බන්ධ කර ගන්නේ කෙසේ ද?

support@indriver.com වෙත ගොස් අපගේ ඔන්ලයින් යෙදුම මගින් ඔබට අප හා සම්බන්ධ විය හැක

inDrive ඔන්ලයින් මගී ප්‍රවාහන සංග්‍රහකය කුලී රථ සේවාවක් නොවන අතර එමගින් පරිශීලකයින්ගේ සම්බන්ධතා සමග කටයුතු කිරීමක් සිදු නොවේ. සියලුම ඉල්ලීම් ස්වාධීනව නිර්මාණය කිරීම, යැවීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ පරිශීලකයන් විසිනි.